bata palali blinds product – බට පෑළලි දේශිය නිෂ්පාදන call now – Bamboo Blinds 0779706266



bata palali blinds product – බට පෑළලි දේශිය නිෂ්පාදන
call now – Bamboo Blinds 0779706266
සවිකර දීම නොමිලේ …. වසර 5 වගකිමක් අපෙන්ම පමණයි.
ඔබගේ නිවසේ දොර ජනෙල් අව්වෙන් හා වැස්සෙන් වන හානි සඳහා ලාභදායක එකම හා සෞඛයට හිතකරම ක්‍රමය බට පැළලි බව ඔබ දන්නවාද ?
ස්වභාව ධර්මයාට ඇලුම් කරන ඔබ සඳහා නිවසට , ව්‍යාපාරික ස්ථානයට , හෝටලයට බට පෑළලි දේශිය නිෂ්පාදන
බට පෑළලි වර්ග අඩියක් – රැ.100 සිට
ස්වභාවික වර්ණයෙන් ආලේප කර ලබාගත හැකිය. රස්නය අඩුකර ගැනිම සඳහා සිවිලිමට භාවිතා කිරිම සඳහා ද හෝටල් හා වැඩපළ වලට ද ඉතා යෝග්‍යයවේ. (පදම් කර වගකිමක් සහිතව අපගේ නිෂ්පාදන ලබා දෙනු ලබයි.)
ඉරටු පැළලි
නිවසේ ඇතුලත කර්ටන් සඳහා භාවිතා කල හැකි ස්වභාවික හා ලාභ දායක එකම ක්‍රමයයි. පදම් කර වගකිමක් සහිතව ලබා දෙනු ලබයි. සවිකිරිම ප්‍රවාහනය නිවසටම පැමිණ කර දෙනු ලබයි.
වේවැල් පැළලි හා පිටරටින් ගෙන්වන පැළලි
– නිවස ඇතුලත භාවිතා කිරිම සඳහා
– කාර්යාල පාටිෂන් කිරිම සඳහා ඉතා අලංකාර ය.
– කර්ටන් සඳහා ද යෝග්‍යයවේ.
The bamboo culms, or stem, have been made into an extended diversity of products ranging from domestic household products to industrial applications. Examples of bamboo products are food containers, skewers, chopsticks, handicrafts, toys, furniture, flooring, pulp and paper, boats, charcoal, musical instruments and weapons. In Asia, bamboo is quite common for bridges, scaffolding and housing, but it is usually a temporary exterior structural material. In many overly populated regions of the tropics, certain bamboos supply the one suitable material that is sufficiently cheap and plentiful to meet the extensive need for economical housing.
– Bamboo Tats
Bamboo tats can be used in the surrounding of your homes, hotels or business places. Doors and windows can be protected from the sun and rain in this method.
– Cane Tats
Can be fashioned for various purpose,beautification for houses, hotels or holiday resorts, Villas, for external or internal use.
– Ekel Tats
Can be used to beautify the surroundings of your homes, hotels or holiday resorts, Villas. They are made to be similar to Roman curtains and can be adjusted by rolling.
– Imported Blinds
Cane tats imported from foreign countries are used. Though naturally white in color the color can be changed by applying water base and varnish .they can be used for a long time in the interior of you homes as curtains which can be rolled, similar to those made by bamboo tats.
Address:
No.243,
Deparama Road,
Rathdegoda West,
Paragasthota, Sri Lanka.
Telephone:
(+94)385688383 / 0385688383
Mobile:
(+94)779706266 / 0779706266
(+94)704145254 / 0704145254

( වීශේෂ නිවේදනය – Nawam Bamboo Blinds ආයනතයේ දුරකථන අංකවනුයේ 0779706266 / 0385688383 මෙම දුරකථන අංක පමණක් බව කරැණාවෙන් සලකන්න. අප සම්බන්ධ වීමට මෙම අංක වලට පමණක් අමතන්න )

0 replies

Leave a Reply

Want to join the discussion?
Feel free to contribute!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *