Entries by shaleen

තුන් ලොවම වශීකරන මාතාංගේස්‌වරී යන්ත්‍රය

තුන් ලොවම වශීකරන මාතාංගේස්‌වරී යන්ත්‍රය මහා මාතාංගේස්‌වරී ප්‍රමුඛ වශී යන්ත්‍ර කාණ්‌ඩයට අයත් ෙත්‍රෙ ලෝකයම වසඟයට පත්කරන මහා මාතාංගේස්‌වරී යන්ත්‍රය මිනිසාට ඉක්‌මන් දියුණුව උදාකරන මහා බලඇති ඇදුරන් ඉසිවරුන් පිටට නොදෙන රහසිගතව සකසා භාවිත කරන උතුම් යන්ත්‍රයකි. මෙය යුගල යන්ත්‍රයකි. යුගල යනු කර පළඳවන යන්ත්‍රය හා නිවසේ ව්‍යාපාරික ස්‌ථානයේ බිත්තියේ එල්ලා පුද පූජා තබන යන්ත්‍ර දෙකයි. එසේ […]

මහා බලගතු ස්ත්‍රිවශි යන්ත්‍රය – අත්දුටුවයි සත්‍යයි

මහා බලගතු ස්ත්‍රිවශි යන්ත්‍රය – අත්දුටුවයි සත්‍යයි මා යන්ත්‍ර,මන්ත්‍ර ගුරුකම් ගැන ඉගෙන ගත්තේ මෙම ක්ෂේත්‍රයේ උපන් හපනෙක් වූ අපේ පවුලේම සීයාකෙනකුගෙනි.බොහෝ මන්ත්‍ර කාටපාඩමින් කිමේ හැකියාවක් තිබු ඔහු ඉතා දක්ෂ ගුරෙක් ලෙස ප්‍රසිද්ධියක් ලබා තිබුනි.ජෝතිෂ්‍ය ශාස්ත්‍රය හා මෙම විෂය ගැන ඉගෙන ගැනීමට මා හට තිබු බලවත් ආශාව නිසාම මමද සියාගේ වැඩ කටයුතු වලට උදව් වෙමින් මේ […]

ඔබත් ධනවතෙක් විය හැකියි.දැන්ම ඔබේ ජන්ම පත්‍රය රැගෙන මේ ලිපිය කියවන්න.

ඔබත් ධනවතෙක් විය හැකියි.දැන්ම ඔබේ ජන්ම පත්‍රය රැගෙන මේ ලිපිය කියවන්න. ”ධනවාන් බලවාන්”…. ලෝකේ යනුවෙන් ප්‍රකාශිත වන පරිදි ධනවතා බලවතා බව පැවසෙයි. එය අද සමාජය දෙස බලන විට අපට පෙනී යන කරුණකි. ධනය ලැබීම සම්බන්ධව කරුණු සෙවීමේදී 2 වැන්නෙන් තැන්පත් ධනය ගැනත් 11 වැන්නෙන් ලැබෙන ධනය ගැනත් කරුණු සොයා බැලිය හැකිය. තමාගේ කේන්ද්‍රයේ 2 වැන්නාධිපතියා […]

බල්ලන් ගැන ජ්‍යෝතිෂයෙන් කියවෙන ඔබ ‍කතා මෙන්න

බල්ලන් ගැන ජ්‍යෝතිෂයෙන් කියවෙන ඔබ ‍කතා මෙන්න බල්ලා යනු ජ්‍යෝතිෂයට අනුව නීචම සතාය. යමෙක්‌ බල්ලෙකු වී උපදින්නේ පෙර ආත්මභාවවලදී ඔහු අධික මාන්නයෙන් ජීවත්වීම නිසා බවටද ජ්‍යෝතිෂ මතයක්‌ මෙන්ම බ්‍රාහ්මණ ඉගැන්වීමක්‌ද වෙයි. ඒ කෙසේ වෙතත් බල්ලාට මිනිසාත්, මිනිසාට බල්ලාත් නොමැතිව ජීවත්විය හැකි සහ සම්බන්ධයක්‌ මේ දෙදෙනා අතරේම ගොඩනැගී තිබේ. දඩයම් යුගයේ සිට මිනිසා සමග සහසම්බන්ධයෙන් ජීවත්ව […]

පාද යාත්‍රාවේ ගිය කතරගම බැතිමතුන් මීහරක් රංචුවේන් බේරාගත් මොණරා

කතරගම ඇසළ පෙරහැර ආරම්භ වීමට දින 45 කට පෙර කපු සිටුවීම නම් පෞරාණික චාරිත්‍රයක් කතරගම මහා දේවාලයේ මිණි බැදි මණ්පයේ නියමිත ස්ථාන 02කකදී සිදු කරනු ලබයි. දින 45ක් ඉකුත් වූ පසු ඇසළ පෙරහැර ආරම්භ වේ. කප් සිටුවීම සමග පෞරාණික චාරිත්‍රයන්ද ඇරඹේ. 01. යාපනයේ සිට පාද යාත්‍රාවෙන් කතරගම පුදබිම කරා පැමිණෙන බැතිමතුන් ගමන් ආරම්භ කිරීම. 02. […]

අත් යට කළු වෙලාද මෙන්න විශ්මිත විසදුමක් ගෙදරදීම කළ හැකි ප්‍රතිකාර 6ක් මෙන්න

අත් යට කළු වෙලාද මෙන්න විශ්මිත විසදුමක් ගෙදරදීම කළ හැකි ප්‍රතිකාර 6ක් මෙන්න ගොඩක් දෙනෙක් මුහුණපාන ගැටළුවක් විදියට අත් යට කළු වීම දක්වන්න පුළුවන්. සමහර විට ඔයාටත් මේ ප්‍රශ්නය තියෙනවා වෙන්නටත් පුළුවන්. ඒක ඔයාගේ පෙනුමට බාධාවක් කරනවා වගේම ගොඩක් අවස්ථා වලදී ඔයාව අපහසුතාවයට පත් කරන්නත් හේතු වෙනවා. ඔබ අත් නැති ඇඳුම් අඳින්න මැලිකමක් දක්වන්නේ ඔබේ […]

ඔබත් නිතරම හිසරදයෙන් වේදනා විදින කාන්තාවක්ද?

ඔබත් නිතරම හිසරදයෙන් වේදනා විදින කාන්තාවක්ද? එසේ නම් එයට හේතුව මෙය විය හැකියි ලොව පුරා සිදුකළ සමීක්ෂණයකට අනුව කාන්තාවන් ගෙන් 80% ක් වැරදි තනපට පළදින බවට සොයා ගෙන ඇති බව ඩේලි මේල් වෙබ් අඩවිය පවසනවා. පසුගිය වසර 10 ක පමණ කාලයක් පුරා සිදුකළ මෙම සමීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ කාන්තාවන් තමන්ගේ සිරුරේ හැඩයට නොගැලපෙන ආකාරයේ තනපට තෝරා […]